ස්ටේන් ඩුප්ලෙසි දකුණු අප්‍රිකාවට ජයගෙනෙති


සිම්බාබ්වේහි පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ ජය තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (06දා) සමත්විය. ඒ හරාරේ හි පැවැති අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක පහසු ජයක් ලබමිනි.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 217ක් පමණි. එම ඉලක්කය කඩුලු 4ක් පමණක් වැයකර පසුකර යාමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

තරගාවලිය පුරාම විශිෂ්ට පිිතිහරඹයක් නිරත වූ ඩුප්ලෙසි මෙම තරගයේදී ශතකය ආසන්නයේ දැවි ගිය නමුත් ඔහු තරගාවලියේ විරයා ලෙස සම්මාන ලැබීය. ඩෙල් ස්ටේන් අවසන් තරගයේ වීරයා ලෙස සම්මනා හිමිකර ගත්තේය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

 

Australia 217/9 (50 ov)
South Africa 221/4 (40.5 ov)
South Africa won by 6 wickets (with 55 balls remaining)
)
 
  AUSTRALIA innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal AJ Finch b Steyn 54 115 87 5 0 62.06
View dismissal PJ Hughes c de Villiers b Steyn 15 18 16 2 0 93.75
View dismissal SPD Smith c Miller b Parnell 10 20 15 2 0 66.66
View dismissal GJ Bailey* b Imran Tahir 12 38 28 0 0 42.85
View dismissal MR Marsh b Parnell 27 67 46 1 1 58.69
View dismissal GJ Maxwell lbw b Steyn 0 1 1 0 0 0.00
View dismissal BJ Haddin lbw b Steyn 6 37 19 0 0 31.57
View dismissal JP Faulkner c Miller b Morkel 39 75 37 4 0 105.40
View dismissal
Recommended Articles