සනත් සැත්කමට මුහුණ දෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙක් මෙන්ම සුපිරි පිතිකරුවෙක්ද වන සනත් ජයසූරිය සිය දණහිසෙ ශල්‍ය කර්මය සඳහා මුහුණ දී තිබෙනවා. ඔහු සිය සැත්කමට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මුහුණ දී ඇත බවයි වාර්තා වෙන්නේ.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ කාලයකට පසුව දණහිසේ ආබාධයකට මුහුණ දුන්නේය. දණහිස් බද්ධ කිරීමේ සැත්කමකට ඔහු මුහුණ දුන් අතර එය සාර්ථක වී ඇති බවයි වාර්තා වෙන්නේ.

FB_IMG_1516037101991



Recommended Articles