සචිත්‍රත් එංගලන්තයට By . . // 2015 අප්‍රේ 04 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කෙටි කාල සීමාවක් සඳහා එංගලන්තයේ වෝෂෙස්ටර්ෂර් කණ්ඩායම හා ගිවිසුම්ගතව ඇත. එම කණ්ඩායමට ක්‍රීඩාකරන පාකිස්තානයේ සහීඩ් අජ්මාල්ට පාකිස්තාන - බංග්ලාදේශ සංචාරය යෙදී ඇති හෙයින් ඒ වෙනුවට සචිත්‍ර කණ්ඩායමට කැඳවා තිබේ. Facebook Twitter Google+ Recommended Articles