සචිත්‍රට දඩ


ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට තරග ගාසතුවෙන් 30%ක දඩමුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඊයේ පැවැති තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් දවාගැනීමෙන් පසුව වෝනර්ට ආවේගාත්මක වචනයේ බැන වැදීම හේතුවෙන් සචිත්‍රට මෙම දඩය පනවා තිබේ.

 



Recommended Articles