සංගා - මැතිව්ස් පාකිස්තාන සුපිරි ලීග තරගාවලියට


පාකිස්තන සුපිරි ලීග විස්සයි20 තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ඊයේ (12දා) පැවැති වෙන්දෙසියේදී ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම් දෙකක් විසින් තෝරා ගෙන තිබේ.

මෙහිදී කුමාර් සංගක්කාර Multan Sultans කණ්ඩායමටත්, ඇන්ජලෝ මැතිව්ස් Lahore Qalandars කණ්ඩායමටත් තෝරාගෙන තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සුපිරි විස්සයි20 ක්‍රීඩකයෙකු වෙන ක්‍රිස් ගේල් කණ්ඩායම් හයෙන් එකදු කණ්ඩායමක් හෝ තෝරා නොගැනීමයි.

image_431_95133



Recommended Articles