සංගා මැතිව්ස් ඉදිරියට


පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී අද නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේදී සංගක්කාර රැස්කළ ලකුණු 242 හේතුවෙන් අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියේ අංක එකේ ස්ථානයට පත්වීමට ඔහුට හැකිවිය.

මෙම සටහනේ පෙරමුණේ පසුවූ ඒ. බී. ඩිවිලියර්ස් දෙවැනි ස්ථානය දක්ව පහත වැටුණි. ඇන්ජලෝ මැතිව්ස්  පස්වැනි ස්ථානයේ පසුවෙයි. ඔහු අවසන්වරට කළ ශ්‍රේණිගත කිරීම්හි හයවැනි ස්ථානවේ පසුවිය.

ඡායාරූපය ශාන්ත රත්නායක

පළමු පිතිකරුවන් 10 දෙනා

  1. කුමාර් සංගක්කාර

  2. ඒ. බී. ඩිවිලියර්ස්

  3. හෂීම් අම්ලා

  4. ඩේවිඩ් වෝනර්

  5. ඇන්ජලෝ මැතිව්ස්

  6. ෂිවනාරින් චන්ද්‍රපෝල්

  7. මයිකල් ක්ලාක්

  8. මිස්බා උල්හක්

  9. රොස් ටේලර්

  10. යුනිස් ඛාන්

ශ්‍රේණිගත කිරීම්වලට අයත් සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන්

මහේල 14, කෞෂාල් සිල්වා 42, දිනේෂ් චන්දිමාල් 50, ප්‍රසන්න ජයවර්ධන 58, දිමුත් කරුණාරත්න 70

 

  



Recommended Articles