සංගා 11 වැනි ද්විත්ව ශතකය ලබයි


සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය 11වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත්විය.

ඒ අනුව ලොව වැඩිම ද්විත්ව ශතකය ලාභියා වන ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පසුකිරීමට සංගාට අවශය වන්නේ තවත් ද්විත්ව ශතක දෙකක් පමණි.

බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් වාර්තා කර තිබේ.



Recommended Articles