සංගා ආබාධයකට


ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිිරි පිතිකරු කුමාර් සංගක්කාර ආබාධයකට ලක්ව තිබේ. ඒ අනුව ඔහුට ඉන්දීය තරගාවලිය අහිමි වනු ඇති බවටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම ඊයේ ඉන්දීය තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණුවීම් ආරම්භ කළ අතර ඒ සඳහාද සංගා එක්ව සිටියේය.

ඒ පිළිබඳව ඔහු සිය ට්ව්ටර් ගිණුමේද අදහස් දක්වා තිබුණි. 

 

 



Recommended Articles