සංගාගේ සුපිරි උඩපන්දුව


සරේ කණ්ඩායම හා ලැන්කෂයර් කණ්ඩායම අතර කෙනින්ටන් ඕවල් පිටියේ පැවැත්වෙන සිවුදින පළමු පෙළ ක්‍රිකට් තරගයේදී සුපිරි උඩපන්දුවක් ලබාගැනීම කුමාර් සංගක්කාර ඊයේ (24දා) සමත්වුණා. ස්ටුවර්ට් මේකර් යොමුකළ පන්දුවකට ජෝඩන් ක්ලාක් ලබාදුන් උඩපන්දුව ස්ලිප්හි පන්දු රකිමින් සිටි සංගා විසින් සුරැකිව රැකගත්තා. දකුණතින් ඔහු මෙම උඩපන්දුව රැකගැනීමට සමත්විම කැපී පෙනෙයි.



Recommended Articles