ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් තරගය වන සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (20දා) කොළඹ ඕවල් පිටියේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයෙන් අනතුරුවන ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සංගා නිල වශයෙන් නිවේදනය කර තිබේ.
සංගාගේ අවසන් තරගය හෙට
Recommended Articles

