සංගාගෙන් තවත් ශතකයක්


එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින කුමාර් සංගක්කාර එම තරගාවලියේ වාර්තා කළ දෙවැනි ශතකයද වාර්තා කිරීමට සමත්විය. පෙරේදා (21දා) අවසන්වූ මෙම තරගයේදී සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සංගා එහිදී ලකුණු 111ක් රැස්කළේය. කෙසේ වෙතත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

 

 



Recommended Articles