සංගාගෙන් තවත් ශතකයක්


එංගලන් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාවීම පැවැත්වෙන රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේදි සරේ කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එම තරගාවලියේ වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කිරීමට අද (07දා) සමත්විය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය මේ වන විට (ප.ව. 6.21) ක්‍රියාත්මක වන අතර නොටින්හැම්ෂයර් කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින සරේ කණ්ඩායම වෙනුවෙන් සංගා මෙම ශතකය වාර්තා කළේය.

 



Recommended Articles