සංගක්කාර දෙවියෙකුට සම කළ එංගලන්ත ක්‍රීඩකයා


(VIDEO) ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර දෙවියෙකුට සම කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් සිය ට්විටර් ගිණුමෙන් කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් ව්‍යාපත්ත වෙනවා.

සංගා මේ වන විට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වෙන සරේ කණ්ඩායම සමගින් ක්‍රීඩා කරන අතර එම කණ්ඩායේම පන්දු යවන්නෙකු වෙන ස්ටුවර්ට් මේකර් විසින් මෙම ට්විටර් ප්‍රකාශය සිදුකර තිබෙනවා.පසුගිය අගෝස්තු 18 වැනිදා ඔහු මෙම ප්‍රකාශය සිදුකළා.

ස්ටුවර්ට් මේකර් එංගලන්ත ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායම නියෝජනය කරන දක්ෂ වේග පන්දු යවන්නෙකුද වෙනවා.

ස්ටුවර්ට්ගේ ප්‍රකාශය

ස්ටුවර්ට්ගේ පන්දුවට සංගක්කාර ඊයේ  ලබාගත් උඩපන්දුව



Recommended Articles