ෂෙහාන්ට නිදහස් කුසලානය අහිමිවෙයි?


වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක එළැඹෙන නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීම අනපෙක්ෂිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ඔහු කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ක්‍රිකට් අයතනය සඳහන කරන්නේ ෂෙහාන් හෙට දිනයේදී එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවක් සඳහා යොමුවීමට නියමිත බවයි.

Shehan Madushanka

 



Recommended Articles