ශූරයන්ගේ කුසලානයට Google වෙනස් වෙයි


එංගලන්තයේ අද (01දා) ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව වෙනස් කර තිබේ. ඒ අනුව Google යන්න ක්‍රිකට් සම්බන්ධ වන අකාරයෙන් මෙන්ම ඉන් අනතුරුව ක්‍රිකට් සම්බන්ධ වීඩියෝ ක්‍රීඩාවකින්ද සම්බන්ධ කර තිබේ.

0 1



Recommended Articles