ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්


පන්දුවාර විස්සයි- විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු පහක ජයක්  හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව 153/6 (පන්දුවාර 20)

මහේල ජයවර්ධන 30 (පන්දු 20)

දිනේෂ් චන්දිමාල් 29 (පන්දු 25)

නුවන් කුලසේකර 21* (පන්දු 14) 

කුසල් පෙරේරා 21 (පන්දු 15)

රවිචන්ද්‍රන් අශ්වින්  3/22 (පන්දුවාර 4)  

ඉන්දියාව 148/10 (පන්දුවාර 20)

සුරේෂ් රයිනා 41 (පන්දු 31)

යුවරාජ් සිං 33 (පන්දු 28)

විරාට් කෝලි 17 (පන්දු 9)

ලසිත් මාලිංග 4/30 (පන්දුවාර 4)

නුවන් කුලසේකර 4/ 37 (පන්දුවාර 4)

 

 

 

 



Recommended Articles