ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත්විය.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 286ක් රැස්කළේය. ඒ අනුව ලකුණු 81ක් ඉදිරියෙන් සිටිමින් දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ධනංජයද සිල්වා ලකුණු 43ක් රැස්කළේය. වර්නන් පිලැන්ඩර් කඩුලු පහක් දවාගත්තේය.



Recommended Articles