ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්


සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ආර. ප්‍රේමදාස පිටියේ පැවැති සිවුවැනි එක්දින තරගයෙල් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව 3-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

එංගලනත්ය 265/10 (පන්දුවාර 50)

ශ්‍රී ලංකාව 267/4 (පන්දුවාර 49.4)

ඡායාරූපය ශාන්ත රත්නායක

වැඩිදුර විස්තර හා ඡායාරූප සඳහා

http://goo.gl/6MydO8



Recommended Articles