ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරග තුනකට දෝනි නෑ


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොවැම්බර් මස ආරම්භවන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග තුන සඳහා ඉන්දීය නායක මහේන්ද්‍ර සිං එක් නොවේ. 

එසේම භුවනේෂ්වර් කුමාර්ද එම තරග තුනෙන් ඉවත්කොට තිබේ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක් නොවන හේතුව ඉන්දියාව විසින් ප්‍රකාශ කර නැත. 

දෝනිගෙන් හිස්වන කණ්ඩායමේ නායකත්වයට විරාත් කෝලී පත්කර ඇත.

 

 

 



Recommended Articles