ශ්‍රී ලංකාවට ඉන්දියාවත් සමග එක්දින තරගාවලියක්


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාව හා පැවැති ක්‍රිකට් තරගාවලිය අත්හැර දැමීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඉන්දිය තරග සංචාරයක් සඳහා ආරාධනා කර සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරගාවලියක් පැවැත්වෙන අතර එයට එක්දින තරග පහක් ඇතුළත් වෙනු අැත.

තරගාවලිය නොවැම්බර් මස 01දා ආරම්භ වී 15දා නිමාවට පත්වෙයි. 



Recommended Articles