ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්


ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවැනි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්විය. ඒ කාන්තා කිලෝ ග්‍රෑම් 48 පන්තියෙන් තරග කළ දිනූෂා ගෝමස් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනිමත් සමගිනි. ඒ අනුව බර ඉසලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පදක්කම් දෙකක් හිමිකර ගෙන තිබේ.  මිට ප්‍රථම චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත්විය.

DZ_8p3TUwAA6RY2

 



Recommended Articles