ශ්‍රී ලංකාවට නව භෞත චිකිත්සකවරයෙක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක් බදවා ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් මෙසේ බඳවාගෙන ඇති අතර ඔහු ලබන සතියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

‍මෙම භෞතචිකිත්සකවරයා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට යෑමට පෙර සිය සේවා ලබාදුන්නත් ඔහු කණ්ඩායම සමගින් බංග්ලාදේශයට නොයනු ඇත.

පිල් ජනුසේ නම් භෞතචිකිත්සකවරයෙක් මෙසේ බඳවාගෙන ඇතැයි වාර්තා වෙයි.

326730-sri-lanka-cricket-board-log

 



Recommended Articles