ශ්‍රී ලංකාවට ලකුණු 174ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී සියල්ලන්ම දැවී 173 ලකුණු රැස්කළේය. ඒ අනුව ශ්‍රි ලංකාවවට ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නුවන් කුලසේකර කඩුලු හතරක්ද, ලසිත් මාලිංගහා විකුම් සංජය කඩුලු දෙක බැගින් දවාගත්තේය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මොයිසස් හෙන්රික්ස් අර්ධ ශතයක් රැස්කිරිමට සමත්විය.

 

 



Recommended Articles