ශ්‍රී ලංකාවට ලකුණු 368ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර නිව්ලෑන්ඩ්ස් පිටියේ පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවා 50 තුළදී කඩුලු පහකට ලකුණු 367ක් රැස්කිරීමට සමත්වූයේය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෆෆ් ඩු ප්ලෙසි පන්දු 141කදී ලකුණු 185ක් රැස්කළේය. එය දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු එක්දින පිටියේ රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි. ගැරී කර්ස්ටන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 188ක් රැස්කර තිබේ.

258827.3 Capture

 



Recommended Articles