ශ්‍රී ලංකාවට ඔලිම්පික් සාමාජිකත්වය අහිමි වෙන ලකුණු


ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් රැඳී සිටිය යුතු නම් අනිවාර්යයෙන්ම දැනට බල පැවැත්වෙන ක්‍රීඩා පනත සංශෝධනය කළ යුතු බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි.

මෙම තීරණය ‍ඔවුන් ලංකාවට පමණක් බලපාන අයුරින් සිදු නොකරන දෙයක් බවත්, සෑම රටකටම පොදුවේ බලපාන අයුරින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.



Recommended Articles