ශ්‍රී ලංකාවට ලකණු 220ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර දැන් පැවත්වෙන තීරණාත්මක පස්වැනි හා අවසන් එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 219කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 220ක ඉලක්කයක් හිමිවිය. තරගාවලිය 2-2ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.



Recommended Articles