ශ්‍රී ලංකාවට අංක එක අහිමි වෙයි By සංජීව ධර්මසේන // 2014 මැයි 01 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පන්දුවාර විස්සයි20 නවතම කණ්ඩායම් වර්ගීකරණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අංක එකේ ස්ථානය අහිමි වී තිබේ. අද (01දා) නිකුත් කළ නවතම පන්දුවාර විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉන්දීය කණ්ඩායම නැවතත් අංක එක තහවුරු කරගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles