ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඉශාන්ත් ශර්මා හා රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩාකරමින් සිටින විට ප්‍රසාද් හා ශර්මා අතර තරමක උණුසුම් වාග් සංග්‍රාමයක් ආරම්භ විය. ඒ අවස්ථාවට පසුව දිනේෂ් චන්දිමාල්ද එක්විය. තරගාවලියේදී සහාසික අයුරින් හැසීරීම නිසා ශර්මා මේ වනවිටත් දඩයකට යටත්ව තිබෙන අතර, පෙරේදා දිනයේදී ඔහු රංගන හේරත් හා වාග් සංග්‍රාමයක්ද ඇතිකර ගත්තේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

