වෝන් සැමුවෙල්ස්ට සුබ පතයි


මාලන් සැමුවෙල්ස් හා ෂේන් වෝන් අතර සීතල යුද්ධයක් පවතියි. එය ඇරඹෙන්නේ 2013 වසරේ බිග් බෑෂ් ලීග තරගාවලියේදීයි.

ඉන් පසුවත් වරින් වර වෝන්  සැමුවෙල්ස්ට වාග් ප්‍රහාර එල්ල කරනු ලැබීය. ඒ සියල්ලට සැමුවෙල්ස් ඊයේ පිළිතුරු දුන්නේය.

කෙසේ වෙතත් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් වෝන් පැවැසුවේ සැමුවෙල්ස් හා බ්‍රැත්වෙයිට් හොඳින් ක්‍රීඩා කළ බවත්ය.



Recommended Articles