වෝනර් වෙනුවට කුසල් IPL තරගාවලියට?


අාරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා එක් කර ගැනීමට එම තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අවධානය යොමු කර අැත.

එ් එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ඔස්ට්‍රේලියා ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර්ට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් කර අැති හෙයිනි. කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

නිමාවට පත්වූ නිදහස් කුසලාන එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේද කුසල් පෙරේරාය.

Kusal-Perera



Recommended Articles