විශ්වගෙන් සාර්ථක ටෙස්ට් ආරම්භයක්


සිය මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සිය පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා. ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු පන්දුවාරය යොමුකළ විශ්ව එම පන්දුවාරයේ දෙවැනි පන්දුවෙන්ම ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් දවාගනිමින් සිය ටෙස්ට් දිවිය ආරම්භ කරනු ලැබීය. 



Recommended Articles