විලියම් ගොපල්ලව ශූරතාව විද්‍යාර්ථ විදුහලට


කොළඹ ආනන්ද විදුහල හා මහනුවර විද්‍යාර්ථ විදුහල අතර  48 වැනි විලියම් ගොප්ල්ලව ශූරතා පලිහ වෙනුවෙනු පැවති  රග්බි තරගයෙන් ලකුණු 32-10 ක පහසු ජයක් හිමි කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වනවිටදී ආනන්ද විදුහල ඉදිරියෙන් සිටියේ ලකුණු 10-05 ක් ලෙසිනි.

 

ඡායාරූප - ඉසුුරු පෙරේරා

 



Recommended Articles