චැමිපියන්ස් ලීග පන්දුවාර විස්සයි20 තරගාවලියේ සුදුසුකම් ලැබිමේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවෙන් එම තරගාවලිය සඳහා එක්වූ සදරන් එක්ස්ප්‍රස් කණ්ඩායම පළමු තරගයෙන් පරාජයට පත්විය.
වර්ෂාව හේතුවන් තරගය පන්දුවාර 10ට සීමාවූ අතර මුලින්ම පන්දුවට පහරදුන් සදර්න් කණ්ඩායම රැස්කළේ ලකුණු 92ක් පමණි. කේන් විලියම්සන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ නවසිලන්තයේ නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායමට එම ලකුණු සීමාව කඩුලු තුනක් පමණක් වැයකර පසුකරයාමට හැකිවිය.
සදර්න් කණ්ඩායම මුහුණ දෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය හෙට (14දා) මුම්බායි කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිතය. තරගාවලියේ ඉදිරියට යාමට නම් මෙම තරගය ජයගත යුතුම වෙයි.
සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග හෙට මුම්බායි කණ්ඩායම සමගින් තරග වදිනු ඇත.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
Southern Express 92/5 (10/10 ov)
Northern Districts 96/3 (9.3/10 ov)
Northern Districts won by 7 wickets (with 3 balls remaining)
| SOUTHERN EXPRESS innings (10 overs maximum) | R | B | 4s | 6s | SR | ||
|---|---|---|---|---|---|---|---|
|
|
MDKJ Perera† | c Boult b Styris | 37 | 20 | 7 | 0 | 185.00 |
|
|
MD Gunathilaka | b Boult | 39 | 26 | 2 | 3 | 150.00 |
|
|
S Prasanna | run out (Devcich/†Watling) | 7 | 9 |
Recommended Articles
| ||

