වාස් පුහුණුකරු තනතුරින් ඉවත්වෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුකරු වශයෙන් කටයුතු කල චමින්ද වාස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතාගෙන් විමසූවිට ඔහු ඒ බව තහවුරු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහුගේ ගිවිසුම් කාලය අවසන් වී තිබෙන බවයි. 



Recommended Articles