වසීම්ගේ වැඩමුළුව අද


ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු යවන්නන් වෙනුවෙන් පාකිස්තානයේ හිටපු සුපිරි වේගපන්දු යවන්නා වන වසීම් අක්‍රම් පවත්වන වේගපන්දු පුහුණු වැඩමුළුව අද (01දා) එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලට එක්වීම සඳහා වසීම් දිවයිනට පැමිණි අතර ඊයේ (30දා) පැවැති සම්මාන උළෙලටද ඔහු එක්විය.

 



Recommended Articles