ලෝක බැඩ්මින්ටන් සංගමයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්


මේ වසරේදී අනිවාර්යයෙන් ජාතික බැඩ්මින්ටන් නිලවරණය පැවැත්විය යුතු බව අවධාරණය කරමින් ලෝක බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ඊයේ (19දා) ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

එයට අනුගතව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය කටයුතු නොකරන්නේ නම්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලෝක බැඩ්මින්ටන් සංගම් සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ හැකි බවද එම ලිපියේ සඳහන් වේ.

 



Recommended Articles