ලෝක කුසලානයේ ඉදිරි තරග


විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අද (18දා) සිට අනිද්දා (20දා) දක්වා පැවැත්වෙන සියලු තරග සියල්ල මෙසේය. මේ සතිය නිමා වීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වැදගත් තරගයකට මුහුණ දීමට නියමිතය. එය ඉරිදා දිනයේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල හා මේ දක්වා ප්‍රසාද ලකුණු සටහනද එයට ඇතුළත්ය.

මංජු ප්‍රදීප් කුමාර 


 



Recommended Articles