එක්දින ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රුපියල් මිලියන 130ක මුදලක් දිරි දීමනාවක් වශයෙන් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.