ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නිලධාරීන් 6ක්


ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවෙන් නිළධාරීන් 6ක් එක්වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ඒ නඅව රංජන් මඩුගල්ල හ රොෂාන් මහානාම තරග තිරකවරු වශයෙන්ද, කුමාර් ධර්මසේන, රන්මෝ මාටිනස්, හා රුචිර පල්ලියගුරුගේ තරග විනිසුරන් වශයෙන්ද එක්වෙති.

විනිසුරු අධ්‍යාපනඥයෙක් ලෙස පීටර් මැනුවෙන් එක්විමට නියමිතය.

 

 



Recommended Articles