ලෝකයේම අවධානය දිනාගත් තරගයේ ජය මේවෙදර්ට


ලෝකයේ බොහේ පිරිසකගේ අවධානය යොමුවූ බොක්සිං තරගයක් බවට පත්ව තිබූ ෆ්ලොයිඩ් මේ වෙදර් හා කෝනර් මැක්ග්‍රෙගර් අතර පැවැති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට මේ වෙදර් සමත්විය. ඒ තාක්ෂණනික නොකවුට් පරාජයකට කෝනර් මැක්ග්‍රෙගර් පත්කරමිනි. තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ 86-85ක් ලෙසිනි

 තරග වට 12කින් සමන්විත වූ තරගය තරග වට 9කින් අවසන් විය. තරගයේ ආරම්භයේදී මැක්ග්‍රෙගර් ඉදිරියෙන් සිටියත්, පසුව මේ වෙදර් ඉදිරියට පැමිණියේය. මේ අතර මෙය මේ වෙදර්ගේ 50 වැනි වෘත්තීමය බොක්සිං තරගය වූ අතර එම තරග සියල්ලම ඔහු ජයගෙන තිබේ.

1 3712 Capture

 



Recommended Articles