ජාත්‍යන්තර සම්මානලාභී කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතාට නිවසක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
රුපියල් මිලියන 4.5ක් වටිනා මෙම නිවස, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන් උත්සවයකදී ප්‍රදානය කිරීමට නියමිතය.