ලුකාකුගෙන් ගෝල ද්විත්වයක්


රුසියාවේ පැවැත්වෙන ලෝකු කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගවලදී කොස්ටා රිකා කණ්ඩායම හා බෙල්ජියම් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 4-1ක පහසු ජයක් වාර්තා කිරීමට බෙල්ජියම් කණ්ඩායම සමත්විය.

බෙල්ජියම් කණ්ඩායම වෙනුවෙන් රොමෙලු ලුකාකු ගෝල දෙකක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙන සාධකයකි. ඔහු 42 වැනි විනාඩියේදී හා 50 වැනි විනාඩියේදී ගෝල වාර්තා කිරීමට සමත්විය. බෙල්ජියම් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සහභාගිවන පළමු තරගය පැනමා කණ්ඩායමට එරෙහිව සඳුදා පැවැත්වීමට නියමිතය.

_101977501_lukakuy2

 

 



Recommended Articles