මධ්‍යම ලන්ඩන් ප්‍රදේශයට ඊයේ (03දා) රාත්‍රීයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට හෝ නිලධාරීයෙකුට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.