ලක්මාල් වෙනුවට හේරත් By සංජීව ධර්මසේන // 2014 මැයි 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව ඇති හෙයින්, ඔහු වෙනුවට රංගන හේරත් එංගලන්තයට එරෙහි ඉතිරි එක්දින තරග සඳහා කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles