ලක්මාල්ට පාකිස්තානු ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට පාකිස්තානයත් සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමිවී තිබේ. ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙනි.

පාකිස්තානයට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ලක්මාල් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළේය. ඒ ආබාධ තත්ත්වයෙන් ඔහු සුවය ලැබීමේ තත්ත්වය පිළිබඳව සලකා බලමිනුයි.

 



Recommended Articles