ලංකා - ඔස්ට්‍රේලියා දිවා රාත්‍රි ටෙස්ට් තරගයක්


ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරයකට නිරතවීමට නියමිතය. ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය - ජනවාරි 24-28 (දිවා රාත්‍රී/ගැබා පිටිය)

දෙවැනි ටෙස්ට් තරගය - පෙබරවාරි 1-5 (මනූකා ඕවල්)

6dca85ffde80b6cbb0658855fc607f9b



Recommended Articles