ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගත්ම විස්සයි20 ලකුණු 1000 රැස්කිරීමේ වාර්තාවට හිමිකම් කිමට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය. ඒ ඊයේ (16දා) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 61ත් සමගිනි.
විස්සයි20 තරග 34කදී කුසල් ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත්ව ඇත. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 30 ලෙස දැක්වෙන අතර අර්ධ ශතක 10ක් රුස්කර ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල්ද ඇතුළුව ක්‍රිඩකයන් 5ක් විස්සයි20 ලකුණු 1000 සම්පූර්ණ කර ඇත.