ලංකාවෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණා - පෝතාස්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන කාලයේදී ‍ පුහුණුකරුවෙකු ලෙස තමන්ට ඉගෙන ගැනීමට හා වර්ධනය වීමට අවස්ථාවක් ලැබුණ බවත් දක්ෂතාවන්ගෙන් පිරුණු ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් ලබාදීමට අවස්ථාවක් ලැබුණ බවත් ශ්‍රී ලංකා හිටපු  පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් පවසයි.

ඔහු පසුගියදා (13දා) සිට සිය තනතුරින් ඉවත් වූ අතර තම ඉල්ලා අස්වීම බාරදෙමින් හිටපු පුහුණුකරු මේ බව සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධවීමට ලැබීම ගෞරවක් බවත්  තම ධුර කාලසීමාවේදී උපකාර කළ සෑම අයෙකුටම ස්තුතිය ප්‍රකාශ කරන බවත් පෝතාස් වැඩිදුරටත් පවසා සිටියි.

Nick

 



Recommended Articles