රෝහිත්ගෙන් ද්විත්ව ශතකයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර මොහාලි හි පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දිවිත්ව ශතක තුනක් වාර්තා කළ ලෝකයේ එකම හා පළමු ක්‍රීඩකයා ලෙස රෝහිත් වාර්තා අතරට එක්වෙයි. එයින් දිවිත්ව ශතක දෙකක්ම ඔහු වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වීම විශේෂත්වයකි. අනෙක් දිවිත්ව ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කර ඇත.

එසේම ලෝකයේ කිසිඳු ක්‍රීඩකයෙක් එක්දින පිටියේදී එක් ද්විත්ව ශතකයට වඩා රැස්කර නොමැත.

dc-Cover-ukhfn6ouhh9ch347heh288dep0-20171213132606.Medi



Recommended Articles