රොෂාන් මහානාමගෙන් පාසලක්


වෙහෙරතැන්න ගමට ප්‍රාථමික විද්‍යාලයක ඉදිකර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ හිටපු තරග තීරකයෙකුද වෙන රොෂාන් මහානාම කටයුතු කර තිබෙනවා.

කිලෝමීටර් 14ක් දුර පාසලකට ගිය සිසු දරුවන් වෙනුවෙන් ඔහු මෙම පාසල ඉදිකර තිබෙනවා. චමින්ද වාස්ගේ ෆේස් බුක් ගිණුමේ මෙයට අදාළ විස්තරය පළ කර තිබෙනවා.

 



Recommended Articles